Sapio sexual erotic poetry collection with crazy wisdom & emotional intelligence

කේ. කේ. සමන් කුමාරගේ 'ඇගෙ නම රතී'








සරස්වතී 
කලාවේ සදා සරණාගතී
ඥාණයෙන් බඩ නොපිරේ යැයි කී 
ලක්ෂ්මිය වඳින්නට යන උන්ට
ඇස් ඉස් මස් ලේ දන් දුන් 
සරණාගතී
ලක්ෂ්මී දෙවොල මුල

ජගන් මෝහිනී ඔබමය
මධුර භාෂණය රුදු වුණ
චාරු දේහිනී රළු වුණ
කමල වාචිනී මැල වුණ

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී


කේ. කේ. සමන් කුමා­රගේ නව­තම කාව්‍ය සංග්‍ර­හය “ඇගෙ නම රතී”නමින් දැන් නිකුත් වී තිබේ. ‘නගා මැරූ අල’, ‘කවි නැවත් කොළ­ඹට’, ‘මගේ පුංචි මාතා­හාරි’, ‘ඉතිරි බිතිරි’ යන කාව්‍ය සංග්‍ර­හ­යන් මීට පෙර පළ කොට ඇති ප්‍රවීණ ලේඛ­ක­යකු, විචා­ර­ක­යකු, පරි­ව­ර්ත­ක­යකු මෙන්ම ජන­මා­ධ්‍ය­වේ­දි­යකු ද වන කේ. කේ. සමන් කුමා­රගේ පස් වන කාව්‍ය සංග්‍ර­හය වන මෙය ශෘංගා­රා­ත්මක කවි එක­තු­වකි.



Comments